කාලයේ වැලිතලාව මත
මියැදුණු මතක සටහන්
ලියා තබන්නට නොහැක අප හට
පන්තියේද මාවතේද 
කෙරූ දගකම්, කවටකම්
නොහැක යන්නට
ඒ දුර අතීතෙට
හමුවුවද පෙර තැනම.......................

Comments